ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ ජීවන වියදම් ඉහළ යාම සම්බන්ධයෙන් රටේ විවිධ පලාත්වල පැවති විරෝධතා හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වර්තා වේ.

ටෙහෙරානයට කිලෝමීටර් 300ක් (සැතපුම් 185ක්) නිරිත දෙසින් පිහිටි ලොරෙස්ටාන් පළාතේ අස්නා නගරයේ පැවති විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර චාර්මහාල් සහ බක්තියාරි පළාත්වලද විරෝධතා හේතුවෙන් තවත් දෙදෙනෙකු මියගොස් ඇත.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක හේතුවෙන් ඉරානයේ උද්ධමනය 40%කින් ඉහල ගොස් ඇති අතර ඉතිහාසයේ කවරදාටත් වඩා ඩොලරයට සාපේක්ෂව එරට මුදල් ඒකකය විශාල වශයෙන් අවප්‍රමානයට ලක්ව ඇත.

ජුනි මාසයේදී ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් පසු රටේ න්‍යෂ්ටික යටිතල පහසුකම් සහ හමුදා නායකත්වය ඉලක්ක කර ගැනීම හේතුවෙන් ඉරානයේ මෙම නොසන්සුන්තාව තීරණාත්මකව බලපෑ බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...