CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

0
280

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා තිබේ.

ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බවයි විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ.

ඊට අදාළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර ඇති බව සඳහන්.