*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මෙරටට 2023 වසරේ 1,487,303ක් සංචාරකයන් ඇවිත්

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 02 කොළඹ (LNW): 2023 වසර තුළ දී මෙරටට ආ සංචාරකයින් ප්‍රමාණය 1,487,303ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඉන් 210,352ක් ම දෙසැම්බර් මාසය තුළ පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

එමෙන්ම 2023 නොවැම්බර් මාසයේදී සංචාරකයින් 151,496ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

2022 වසරේදී සංචාරකයින් 719,978ක් මෙරටට පැමිණි ඇති අතර ඒ අනුව 2022ට සාපේක්ෂව 2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් ගණනේ වර්ධනය 106.6%කි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan