*
Monday, May 20, 2024
spot_img

Latest Posts

වැට් බද්දට මුවා වී වැඩි මිලට භාණ්ඩ අලෙවිකරණ වෙළෙඳුන් සොයා වැටලීම්!

කොළඹ LNW: වැට් බදු ඉහළ යාමත් සමඟ අසාධාරණ ලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ දමා ඇත්දැයි සොයා බැලීමට අද (02) සිට වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

දිවයින පුරාම භාණ්ඩ අලෙවි සල් ඉලක්කකර ගෙන එම වැටලීම් සිදුකිරීමට නියමිතයි.

වැට් බද්ද 18%කින් ඉහළ ගියද ඊයේ දිනය වන තෙක් ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් 15%ක්ව පැවති බදු ප්‍රතිශතය වැඩි වුයේ 3%කිනි. ඒ අනුව සියලුම භාණ්ඩ හා සේවා සඳහා 18%ක බදු සංශෝධනය ක්‍රියාත්මක නොවේ.

කෙසේවෙතත් නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan