කිසිම වෙලාවක සජබ සමග සන්ධානගත වෙන්නේ නෑ – ශ්‍රීලනිප මහලේකම්

Date:

තම පක්ෂය කිසිදු විටෙක සමගි ජන බලවේගය සමග සන්ධානගත වීමක් සිදුනොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – ඔබතුමන්ලා සමගි ජන බලවේගය සමඟත් සාකච්ඡා කරනවාද සන්ධානගත වෙන්න ?

“නෑ. කිසිම වෙලාවක සමගි ජන බලවේගය සමග අපි කතා කරන්නේ නෑ. මොකද හේතුව, අපි බලාපොරොත්තු වෙන්නෙ වමේ ප්‍රගතිශීලී දේශපාලන සන්ධානයක් හදන්න. ඉතින් සමහර අයට, අපෙන් ගිය අයට ඕනෙ වෙලා තියෙනවා අපිව එතෙන්ට තල්ලු කරන්න. අපි කිසි වෙලාවක එවැනි වාතාවරණයකට යන්න සූදානම් නෑ”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...