දුරකථන ගාස්තු ගැන යන අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා – PMD

Date:

කොළඹ LNW:වැට් බදු සංශෝධනය නිසා දුරකථන සහ අන්තර්ජාල ගාස්තු 42% කින් වැනි ඉතා විශාල ප්‍රතිශතයකින් වැඩි වන බවට විවිධ මාධ්‍ය මගින් පළ වන පුවත් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සැබවින්ම දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි වන්නේ 3%කින් වන අතර එය සිදුවන්නේ මීට පෙර දුරකථන ගාස්තු සහ අන්තර්ජාල පහසුකම් සඳහා VAT බද්ද 15%ක් පනවා තිබුණු අතර නව VAT බදු යටතේ එය 18%ක් දක්වා වැඩි වීම බවයි දැක්වෙන්නේ.

ඒ අනූව ඔබේ මාසික බිල්පත රු.1000 ක් නම් VAT බදු නිසා ඔබට වැඩිපුර ගෙවීමට සිදු වන්නේ රු.30 කි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...