හෝමාගමට ඉතාලියෙන් එවූ හෂීෂ් තොගය රේගුවට කොටු වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 03 කොළඹ (LNW): රුපියල් කෝටි 6කට අධික වටිනාකමින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් සොයාගෙන ඇත. ඒවා ඉතාලියේ සිට මෙරටට එවූ ඒවා බව පැවසේ.

හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට යොමු කරන ලද පාර්සලයක තිබී රුපියල් මිලියන 61කට අධික වටිනාකමින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 91ක තොගයක් රේගු ආදායම් අධීක්ෂණ අංශය මඟින් සොයාගෙන ඇති බව සඳහන් වේ.

එම පාර්සලය රේගුවෙන් නිශ්කාශනය කර ගැනීමට ආ නියෝජිතයෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද තොරතු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...