මාස තුනට පාතාල වෙඩිතබා ගැනීම් 36ක්. මාස තුනට පොලීසිය නිදිමත වෙලාද ?

Date:

ගතවූ මාස තුනක කාලය තුළ පාතාල කල්ලි අතර ගැටුම් හේතුවෙන් වෙඩිතැබීමේ සිද්ධි 36ක් වාර්තා වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

එම සිද්ධිවලදී පුද්ගලයින් 19 දෙනෙකු ඝාතනය වී ඇති බව සඳහන්.

මෙය බරපතළ තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඒ අනුව, පාතාල මර්දනයෙහිලා පොලීසිය යම් මන්දගාමී ස්වරූපයකින් කටයුතු කරන බවක් පැහැදිලිවම පෙන්නුම් කෙරේ.

මීට හේතුවී ඇත්තේ නව රජයේ ඇතැමුන් පොලීසිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකල්පයේ ගැටලුවක්, එනම් ඔවුන් පොලිස් නිලධාරීන් දෙස බලන්නේ පොලීසිය සැකකරුවන් දෙස බලන ආකාරයෙන්ම වීම නිසා නිලධාරීන් මන්දෝත්සාහී වීමේ තත්වයක් බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...

සුනාමි ඛේදවාචකයට වසර 21 යි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත...

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...