ජනපති අනුර 12 වෙනිදා චීනයට

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 12 වෙනිදා චීනයේ නිල සංචාරයක් සඳහා පිටව යාමට නියමිත බව වාර්තා වේ.

චීන රජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුකෙරේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන දෙවැනි නිල විදෙස් සංචාරය මෙය වේ.

මෙහිදී ඒ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු එරට බලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තද වැසි – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...

එක රටක එකම පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කරගෙන ඉදිරියට යා යුතුයි – සජිත්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන...

ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන - රුවන් නෙළුගොල්ල "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"...

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...