බස් ගාස්තු අඩුවෙයිද……?

ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ යුතු ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (04) ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා ප්‍රකාශ කළේ, ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩුවිය යුතු ප්‍රතිශතයන් සම්බන්ධයෙන් වාර්තාවක් අමාත්‍යාංශයට භාර දුන් බවයි.

මේ වනවිට අවස්ථා දෙකකදී ඩීසල් මිල රුපියල් 25 කින් පහළ ගොස් ඇති අතර ඊට සාපේක්ෂව බස් ගාස්තු අඩුවීමක් සිදුව නැත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...