සහල් ආනයන බද්ද රුපියලට බස්සයි

0
293

ආනයනික සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ.

මීට පෙර එම බද්ද පැවතුණේ ආනයනික සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 65ක් වශයෙනි.

මෙම තීරණය ජනවාරි 02 වනදා සිට 21 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

RN