පොහොට්ටුවේ ප්‍රබල රාජ්‍ය ඇමතිවරයෙක් ළඟදීම අලි පාටියට ?

Date:

පොහොට්ටුවේ ප්‍රබල රාජ්‍ය ඇමති කෙනෙක් ළඟදීම අලි පාටියට එකතු වෙන්න ලෑස්තියි කියලා ආරංචියි.

මෙහෙම පනින්න හදන්නේ කන්ද උඩරට පැත්තේ දිළෙන නමක් තියෙන තරුණ රාජ්‍ය ඇමති කෙනෙක් ලු.

එයා පහුගිය කාලෙම පක්ෂය පිටින් අලි පාටියට හේත්තු කරන සයිස් එකෙන් දීපු ටෝක්ස් නිසා මෑත දවසක පොහොට්ටු ලොක්කෙක්ගෙන් පොඩි අනතුරු හැඟවීමකුත් ලැබිලා තිබුණා ලු.

ඒ අනතුරු හැඟවීමත් ගණන් නොගන්නා තාලෙට තාමත් ටෝක්ස් ඉෂූ කරන නිසා සංවිධායක පට්ටමට කොහොමත් සොරි වෙන සයිස් එකක් තියෙනවා කියලයි ආරංචි.

අලි පාටිය පැත්තේ අයත් කියන්නේ එයා ඉක්මනින්ම අලි පාටියට සෙට් වෙනවාමයි කියලා තමයි. වැල ඕපන් කරන්න මුලින්ම ගේන්නේ එයාව කියලාත් සමහරු කයිවාරු ගහනවා ලු.

තාම අලුත් අවුරුද්දේ පැති මාරුව පටන් ගත්තා විතරයිනෙ, බලාන ඉන්නයි තියෙන්නේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...