ජනතා ප්‍රශ්නවලට උත්තර සොයා අනුර ළඟටත් එයි!

Date:

කොළඹ LNW:කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොන්නාවේලි ගම්මානයේ අනවසර හුණුගල් කැණීම් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාව දැනුවත් කිරීම සඳහා එම ගම්මානයේ නියෝජිත පිරිසක් පැමිණ තිබේ.

නීති විරෝධී ලෙස හුණුගල් කැණීමට විරෝධය පළකරමින් දින 150කට වැඩි කාලයක් එම ගම්මානය ඇතුළු ගම්මාන 5ක ජනතාව අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරක නියැලී සිටිති.

ඒ අනුව එම හානිය නතර කිරීමට අවශ්‍ය මැදිහත්වීම කරන ලෙසයි එම ජනතාව ඉල්ලා සිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...