ජනමාධ්‍ය ඇමති නලින්දගේ ප්‍රකාශයට සමගි ජන බලවේගයෙන් සැර ප්‍රතිචාරයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික පුවත්පතක පල වු ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා එම පුවත්පතට සිදු කොට ඇති තර්ජනය දැඩි පිළිකුලෙන් හෙලා දකින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය පවසයි.

පුරවැසියෙකුට අතුරුගිරිය පොලිසියෙන් සිදුවූ අසාධාරණය එම පුවත්පත වාර්තා කර ඇති අතර පුවත වැරදි නම් එය විසඳා ගැනීමේ ක්‍රමය අනුගමනය නොකොට ජනමාධ්‍ය ඇමතිවරයා ජනමාධ්‍ය බය කරමින් තමන්ට අකමැති මත දරන්නන් මර්ධනය කිරීමට ක්‍රියා කරන්නේ දැඩි උද්දච්ච භාවයෙන් වහසි බස් දොඩවමින් බවයි සජබ මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

සජබ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...