Monday, September 25, 2023
spot_img

Latest Posts

පොලීසිය සහ විරෝධතාකරුවන් පිරිසක් ටෙක්නිකල් හන්දියේදී ගැටෙයි! (VIDEO)

නීතිපති දෙපාර්තමේන්තුව අසල නිහඬ උද්ඝෝෂණයට සහභාගී වීම සංධා යමින් සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු අරගලකරුවන්ට මරදාන ටෙක්නිකල් හන්දිය ආලින් පොලීසියේ විරෝධය එල්ල විය.

පූර්ව දැනුම් දීමකින් තොරව පෙළපාලියකින් මහාමාර්ගයේ ගමන් කළ නොහැකි බවටයි මෙහිදී පොලීසිය එම පිරිස සමඟ තර්ක කරනු ලැබුවේ.

කෙසේවෙතත් දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර මාර්ගයෙන් ඉවත්ව පදික මංතීරුවේ ගමන් කරනා ලෙසයි පොලීසිය දැනුම් දුන්නේ.

ASK

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.