අපි අවුරුදු 59ක් දුක් වින්දේ අවුරුදු 5කින් එළියට යන්න නෙවෙයි – මාලිමා මන්ත්‍රී බලගල්ල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතා විමුක්ති පෙරමුණ වසර 59ක් තිස්සේ දුක් වින්දේ පාලන බලය ලබාගෙන වසර 5කින් බලය අත්හැර යන්නට නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා අවධාරණය කරයි.

“අවුරුදු 77කට ආසන්න කාලයක් මේ රටේ දුප්පත් ආදරණීය අම්මලා තාත්තලාගෙ ශ්‍රමය, ධනය, දහඩිය සූරාකාපු පාලන ක්‍රම දෙකක් එළියට දාලා තමයි ජාතික ජන බලවේගයේ අපි මේ පාලන බලය ගත්තේ. ඒ නිසා අපි ඔබට පළමුකොටම සහතික කරලා කියනවා අපි අවුරුදු 59ක් දුක් වින්දේ අවුරුදු 5කින් එළියට යන්න නෙවෙයි”

සුදත් බලගල්ල මහතා මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...