සටහන – පුලී
ජනවාරි 06, කොළඹ (LNW): නගර වීදියක් මැද දැවැන්ත සතෙකු දැකීමට හැකි වීම ඇස් උඩ ගිහින් මොහොතක් තිගැස්සී බැලීමට කරුණකි. එය ඔබව මදක් නතර කරයි. එම සතුන් හෝ දෑ, ගඩොල් බිත්ති මත පින්තාරු කර තිබුණත්, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලින් ගොඩනගා තිබුණත්, මෙම මෘගයන් අපගේ කොන්ක්‍රීට් කොන් වලින් ඔබ්බට පවතින වනගත ලෝකය අපට මතක් කර දෙනවා නොඅනුමානය.
කලාකරුවන් විසින් සත්ව රාජධානියේ බලය, කරුණාව සහ සමහර විට හාස්‍යය අපගේ ප්‍රදේශවලට ගෙන ආ හැටි අදත් අපි LNW තුළින් දැකගනිමු. එය කලාව ගැන පමණක් නොව, යමෙකුගේ මානසිකත්වයට බලපාන අන්දමේ චිත්ත රූපයක් වනු ඇත.

1. The Golden Tiger by Cameron “CAMER1sf” Moberg in Modesto, California

2. Hidden Serpent by 4tser in Hyères, France

3. The Gentle Giant at Wara Art Festival, Japan

4. The Shadow Hunter by Dave Baranes in Saint-Maur-des-Fossés, France

5. “E ‘Torre” by Giulio Masieri in Pordenone, Italy

6. If I Fits, I Sits by Nego in Torrellas, Zaragoza, Spain

7. African Giant by Roos Art Paintings in Majanji, Uganda

8. The Recycled Bear by Bordalo II in Turin, Italy

9. The Waste Lynx by Bordalo II in Lisbon, Portugal


