එජාප උප සභාපති පුටුව නවීන්ට!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක එම පක්ෂයේ නව උප සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

2026 වර්ෂය සඳහා පක්ෂයේ නිලතල ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව මෙම පත්වීම සිදු කර ඇති අතර පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත.

උප සභාපති ධුරයට නවීන් දිසානායක පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ ලබා දී තිබෙන අතර එම පත්කිරීම 2026 ජනවාරි 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...