ගුවන් හමුදාවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක්!

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කොවිඩ් 19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධික්ෂණයෙන් එම එන්නත්කරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙන අතර විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පළමු, දෙවන හෝ බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත එහිදී ලබා ගැනීමට හැකියාව ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම් දවස පුරා එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ රැඳී සිටින හෙයින් දිවයිනට පැමිණෙන ශ්‍රී ලංකික ගුවන් මගීන්ට පැමිණීමේ පර්යන්තයේදී එම එන්නත ලබා ගැනීමේ අවස්ථාව පවතියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...