ලාෆ්ස් ගෑසුත් මිල අඩු කරයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩුකිරීමට ලාෆ්ස් ගෑස් සමාගම ඊයේ (06) සිට කටයුතු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 5080 කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල අඩුකර ඇත්තේ රුපියල් 88 කින් වන අතර එහි නව මිල රුපියල් 2032 ක් වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...