රනිල් හර්ෂට බෑ කියයි ?

Date:

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න කචල් දාගෙන හිටපු ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වා ආපහු රනිල්ගෙ පැත්තට පනින්න ලෑස්ති වුණා ලු.

හර්ෂ මේ ගැන කියලා රනිල්ගෙ සමීප හිතවතෙක් හරහා පණිවිඩයක් යැව්වා ලු රනිල්ට.

පණිවිඩය ගෙනාපු කෙනාට රනිල් දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක් ලු.

“මම කලින්ම හර්ෂට එන්න කියලා කතා කළානෙ, එතකොට එයා ආවෙ නැහැ. දැන් ඉතින් වැඩක් නැහැ. දැන් සජිත් ඉස්සර වුණා. දැන් සජිත් තමයි ජයග්‍රාහකයා. අපි ජයග්‍රාහකයාට ඉඩ දෙන්න ඕනෙ නෙ. ඒ නිසා දැන් හර්ෂ එන්න අහන එකෙන් තේරුමක් නැහැ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ මිලිමීටර් 100 ට වැඩි තද වැසි සහ ඉතා තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක...

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...