රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න කචල් දාගෙන හිටපු ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වා ආපහු රනිල්ගෙ පැත්තට පනින්න ලෑස්ති වුණා ලු.

හර්ෂ මේ ගැන කියලා රනිල්ගෙ සමීප හිතවතෙක් හරහා පණිවිඩයක් යැව්වා ලු රනිල්ට.

පණිවිඩය ගෙනාපු කෙනාට රනිල් දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක් ලු.

“මම කලින්ම හර්ෂට එන්න කියලා කතා කළානෙ, එතකොට එයා ආවෙ නැහැ. දැන් ඉතින් වැඩක් නැහැ. දැන් සජිත් ඉස්සර වුණා. දැන් සජිත් තමයි ජයග්‍රාහකයා. අපි ජයග්‍රාහකයාට ඉඩ දෙන්න ඕනෙ නෙ. ඒ නිසා දැන් හර්ෂ එන්න අහන එකෙන් තේරුමක් නැහැ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...