මල්ලි යවපු රොකට් එකෙන් ආදායම් තියෙනවා. නුවර ගිහින් බලන්න – නාමල් රාජපක්ෂ

Date:

තම බාල සහෝදරයා වන රෝහිත රාජපක්ෂ සේවය කළ සමාගමක් විසින් ගුවන්ගත කළ චන්ද්‍රිකාව පිළිබඳ තොරතුරු මහනුවර පිහිටි එම සමාගමේ රසායනාගාරයෙන් දැනගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“මගේ පොඩි මල්ලි අධ්‍යාපනය හදාරලා කොම්පැණියක වැඩට ගියා. අදටත් පුළුවන් නුවරට ගිහිල්ලා මල්ලි යවපු රොකට් එක යවපු ලැබ් එක බලන්න. එතැන ආයෝජනයක් වෙලාද නැද්ද කියලා බලන්න පුළුවන්. ඒ සැටලයිට් එක යවපු එකෙන් එන ආදායම ඒ ආයතනයෙන් අහන්න පුළුවන්”

නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සති අන්ත පුවත්පතක් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...