නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පුරෝකථන අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ක් සඳහා නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම ප්‍රදේශවල නායයෑමේ අවදානමට ලක්විය හැකි යැයි හඳුනාගත් ස්ථාන, දැනටමත් නායයෑමේ පූර්ව ලක්ෂණ පෙන්වන ස්ථාන, බෑවුම්, නිම්න, මිනිසා විසින් සකස් කළ කණ්ඩි ආශ්‍රිතව ජීවත්වන ජනතාවට අද (09) පස්වරු කාලයට පෙර එම ස්ථානයන්ගෙන් ඉවත්වී සුරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඊයේ (08) පස්වරු 06.00ට නිකුත් කරන ලද අදාළ විශේෂ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...