අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ දුර්වල මිනිසුන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවාන්ද සුරවීර මහතා පවසයි.

“කතාවකුත් අහලා තියෙනවානෙ ඵල ඇති රුකට ගල් ගහන්නෙ කියලා. හැබැයි මේකට එරෙහිව පාපිෂ්ඨ කල්ලියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කල්ලිය විසින් තමයි වර්තමාන ආණ්ඩුවට එරෙහිව, ජාතික ජන බලවේගයට එරෙහිව මඩ අවලාද සමාජගත කරමින් ඉන්නෙ. හැබැයි සමාජයට ගිහිල්ලා වර්තමාන ආණ්ඩුව ගැන ඕගොල්ලො සමීක්ෂණයක් කරන්න, 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ වර්තමාන ආණ්ඩුවත් එක්ක. සෝදුපත් නොබලපු පොතක් අරගෙන මාධ්‍ය සාකච්ඡා කරන්නෙ දුබල මිනිස්සු”

දේවානන්ද සුරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (08) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...