ඉන්දුනීසියාවේ රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූ කම්පනයක්

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථාන (NCS) වාර්තාවන්ට අනුව, අද(09) උදෑසන ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙය තලවුඩ් දුපතේ කිලෝමීටර් 80ක් ගැඹුරින් සිදු ව ඇති අතර ද්‍රව්‍යමය අලාභහානි පිළිබඳ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

මිට අමතරව, පසුගිය සතියේ බ්‍රහස්පතින්දා(03)ද තවත් භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ Balai Pungut හි කිලෝමීටර් 98 ක් දුරින් රිච්ටර් මාපකයේ වාර්තා ව තිබු බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) සඳහන් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...

පොලිස්පතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම්...

2026 පොපි මල් දිනය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : 2026 වර්ෂයේ පොපි...

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි...