ලුණු ගොඩක් කෑවොත් මරු!

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අධික ලුණු පරිභෝජනය අධික රුධිර පීඩනය, හෘදයාබාධ සහ වකුගඩු රෝග වැනි විවිධ සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට ඉවහල් වන බව සොයා ගැනේ.

ඇමරිකානු වෛද්‍ය සංගමයේ (JAMA) ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් ඒ පිළිබඳ අනාවරණය වී ඇත.

ආහාර වේලට ලුණු එකතු කිරීමේ ස්වයං වාර්තා සංඛ්‍යාතය සහ නිදන්ගත වකුගඩු රෝග (CKD) අවදානම සමඟ එහි සැලකිය යුතු සම්බන්ධය මෙහි දී අවධානයට යොමු කෙරෙණි.

Tulane විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන වෛද්‍ය Lu Qi සහ ඔහුගේ කණ්ඩායම විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනයට 465,000 කට අධික සංඛ්‍යාවකගේ තොරතුරු සහිත විස්තීර්ණ ජෛව වෛද්‍ය දත්ත ගබඩාවක් වන UK Biobank වෙතින් දත්ත භාවිතා කරන ලදී.

ලුණු පරිභෝජනය සහ නිදන්ගත වකුගඩු රෝග වර්ධනය අතර ඇති අද්විතීය සම්බන්ධතාවය ගවේෂණය කිරීම, ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...

පොලිස්පතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම්...

2026 පොපි මල් දිනය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : 2026 වර්ෂයේ පොපි...

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි...