කොළඹ LNW:විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අනුමැතිය ලබා දී තිබෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේය.
ඒ අනුව සැලකිය යුතු මිලකින් විදුලි බිලේ අඩු වීමක් සිදුවන බවයි නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට හෙට දින ඉදිරිපත් කිරීමට නියමිතයි.
ASK