SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් තිස්සේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (ජනවාරි 10) උදෑසන කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති බව සඳහන්.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.