බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කොරෝනාවෙන් මරුට !

Date:

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

කොවිඩ් ආසාදිතව දින 20ක් තිස්සේ කොතලාවල ආරක්ෂක පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ඊයේ (09) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 60 වැනි වියේ පසුවිය.

ඔහු සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...