මෛත්‍රී – විමල් – ඩලස් සන්ධානය හෙලිකොප්ටරයෙන් එයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය සහ නිදහස ජනතා සභාව එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හෙලිකොප්ටරය ලකුණින් තරග වැදීමට එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වී තිබිණි.

එම නව සන්ධානය ඉදිරි පැය 48 තුළ එළිදක්වන බවයි නිදහස ජනතා සභාවේ ප්‍රධානියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...