මේ පාර පූට්ටු මූට්ටු ඔක්කොම හෝදලා යනවා – නලින්ද (VIDEO)

Date:

එලෙඹන පළාත් පාලන මැතිවරණය පූට්ටු මූට්ටු සියල්ල හේදෙන ජන්දය බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද දවස වන විට ජනතාව නිවැරදි පැත්තේ සිටින බවයි ජයතිස්ස මහතා සඳහන් කරන්නේ.

මේ වන විට පොහොට්ටුව ඇප තැන්පත්කිරිමෙන් පෙන්නුම්කරන්නේ හොරාට පෙර කෙහෙල් කැන වැට පැනීමක් බවත් එම මාධ්‍ය සංදර්ශනයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ට ගමට යා නොහැකි තත්ත්වය බවද හෙතෙම කියාසිටියි.

වඩා හොඳ රාජපක්ෂලා,රනිල්ලා,සිරිසේනලා,සජිත්ලා මේ සියලු දෙනා එකම සන්ධානයකින් පැමිණීම බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...