මැතිවරණය නැවැත්වීමේ පළමු පියවර : ඇප තැන්පත් ගැනීම නවතයි ?

පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙතින් ඇප තැන්පත් ලබාගැනීමෙන් වළකින ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් නිකුත් කර තිබේ.

එම ලිපිය අද (10) පෙරවරුවේ නිකුත් කර තිබේ.

කෙසේවෙතත් අද පස්වරුවේ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ඇප තැන්පත් කරන්නේ නම් එම ඇප තැන්පතු නිසි පරිදි ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...