වෙල්ගම පුංචි ජන්දයට තනියම! (VIDEO)

නව ලංකා නිදහස් පක්ෂය ලෙස පළාත් පාලන මැතිවරණයට තනිව ඉදිරිපත් වීමේ ශක්තිය පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

පක්ෂයට සංවිධායකයින් 150කට වැඩි පිරිසක් සිටින අතර සියලු දෙනා රැස්වී ඒ ගැන සාකච්ජා කරන අතර ඔවුන් සියලු දෙනාම පවසන්නේ අනන්‍යතාව ආරක්ෂා වන පරිදි පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්විය යුතු බව යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බහුතරයක් දිස්ත්‍රික්කවලට ඉදිරිපත්වන බවත් උතුරු නැගෙනහිරට පවා තරඟ කරන බව හෙතෙම පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ප්‍රේමය!

උපාලි කොළඹගේ කොළඹ LNW:වන සතුන් අතර දැවැන්තයා වශයෙන් අභිෂේක ලබා...

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...