*
Saturday, July 13, 2024
spot_img

Latest Posts

වෙල්ගම පුංචි ජන්දයට තනියම! (VIDEO)

නව ලංකා නිදහස් පක්ෂය ලෙස පළාත් පාලන මැතිවරණයට තනිව ඉදිරිපත් වීමේ ශක්තිය පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

පක්ෂයට සංවිධායකයින් 150කට වැඩි පිරිසක් සිටින අතර සියලු දෙනා රැස්වී ඒ ගැන සාකච්ජා කරන අතර ඔවුන් සියලු දෙනාම පවසන්නේ අනන්‍යතාව ආරක්ෂා වන පරිදි පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්විය යුතු බව යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බහුතරයක් දිස්ත්‍රික්කවලට ඉදිරිපත්වන බවත් උතුරු නැගෙනහිරට පවා තරඟ කරන බව හෙතෙම පැවසුවේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan