කඩුවෙල වෙඩිතැබීමක්. අයෙක් මරුට !

Date:

කඩුවෙල, කොරතොට ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු කොරතොට ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් ඔහුට වෙඩිතබා ඇති බව සඳහන්.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලබා සිටි ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ 34 හැවිරිදි අයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...