*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

අද (11) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 11 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 317.26 සිට රු. 316.77 ක් සහ විකුණුම් මිල රු. 328.21 සිට රු. 327.81 ක් වේ.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 315.54 ක් වන අතර විකුණුම් මිල රු. 326.50 කි. ( මෙම සංඛ්‍යා පසුව වෙනස් වීමට ඉඩ ඇත)

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 318.50 සිට රු. 318 ක් සහ විකුණුම් මිල රු. 327.50 සිට රු. 327 ක් ලෙස සටහන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan