විරේන් අද එස්තෝනියාවේ සටනට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 11 කොළඹ (LNW): මේ වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා වන විරේන් නෙත්තසිංහ,අද ඇරඹෙන යොනෙක්ස් එස්තෝනියා 2024 ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරනවා.

තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් අතර තරගාවලියේ අංක හතරට ශ්‍රේණිගතව සිටින විරේන්,පළමු වටයේ තරග සඳහා මුහුණ දීමට නියමිතව ඇත්තේ හෙටය.(ජනවාරි 12) විරේන්ට ප්‍රතිවාදියා ලෙස හමුවීමට නියමිතව ඇත්තේ සුදුසුකම් ලැබීමේ වටයෙන් ප්‍රධාන තරගාවලියට ඇතුළත්වන අට දෙනාගෙන් පළමු වැන්නාය.

විරේන්ට පළමු තරගය ජය ගැනීමට හැකි වුවහොත් ඊ ළඟට මුහුණ දෙන්නට වන්නේ සුදුසුකම් ලැබීමේ වටයේ හයවැන්නා සහ අටවැන්නා අතර තරගයේ ජයග්‍රාහකයාට බැවින්, එසේ වුවහොත් විරේන්ට අවසන් අට දෙනා අතර සිටින්නට සෑහෙන ඉඩක් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...