නිදහස් සමාජයට පක්ෂ කල්ට් ආදේශ කල නොහැක ….

Date:

මේ වගේ කතාවලින් එළියට එන්නෙ මොවුන්ගේ දර්ශනයේ ඇති අප්‍රායෝගික බවයි..

ගල් අරක්කු මිල ඉහල යෑම නිසා සිදුවන්නේ විකල්පය සොයා මිනිසුන් කසිප්පු වලට යොමුවීමයි, එහිදී ඔවුන් මත්පැන් විසවී මරණයට පවා පත්වීමේ අවදානමකට වැටේ..

එසේම සිගරැට් මිල ඉහල ගිය විට මිල අඩු නමුත් සිරුරට වඩා අහිතකර දුම්වැටි වලට යොමුවේ..

එසේත් නොවේ නම් අඩු ආදායම් ලාභී ප්‍රජාවගේ සාමාන්‍ය ගති සොබාවයට අනුව ඔවුන් නිවසට රැගෙන යන ආහාර බඩු ප්‍රමාණය අඩුකර අරක්කු සිගරැට් සඳහා මුදල් ඉතුරු කරගනී..

ඒ හරහා පවුලේ සියළු සාමාජිකයින්ගේ පෝෂණ මට්ටම් පහතට වැටී තවතවත් ද්‍රරිද්‍රතා මට්ටමකට වැටේ..

අරක්කු සිගරැට් නොබී පක්ෂෙට මුදල් ඉතුරු කරන සංකෘතියක් ජ.වි.පෙ. තුල තිබින.. ආගම් ඇතුලේ , නිකායවල් ඇතුලේ, පක්ෂ ඇතුලේ ඒවගේ එක එක අමුතු කල්ට් තියෙන්ට පුලුවන්. නමුත් නිදහස් සමාජයට පක්ෂ කල්ට් ආදේශ කල නොහැක..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...