තව සුළු මොහොතකින් පන්දු රැකීමට එක දෙන වනිදුගේ නායකත්වයේ ගමන ඇරඹෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 14 කොළඹ (LNW):සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද ආරම්භ වන විස්සයි විස්සේ තරගාවලියේ පළමු තරගයෙන් වනිඳු හසරංග නව විස්සයි විස්ස නායකයා ලෙස කරළියට පැමිණීමට නියිමතය.ඔහු සිය නායකත්වයෙන් ක්‍රීඩා කරන කණ්ඩායමේ සැමවිටම පන්දු රැකීමට පළමු තැන දෙන බව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මොනම දක්ෂතාවයක් තිබුණත් පන්දු රැකීම එක බව පවසන වනිදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම නවක ක්‍රීඩකයන් මුසුවක් කන්ඩායමේ දකින්නට ලැබීම අනාගතයට ද වැදගත් බව පෙන්වා දුන්නේය.ධනාත්මකව ක්‍රීඩාව දෙස බලන පුද්ගලයෙක් හැටියට ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරග බිමට පිවිසෙන බව පැවසූ වනිදු මේ තරගාවලිය ඇතුළත තමන්ගේ විස්සයි විස්ස කඩුලු 100 ඉලක්කය සඳහා ලබා ගැනීමට අවශ්‍යය කඩුලු 9 ලබා ගෙන පැමිණීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

පළමු එක්දින තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...

කල් ගියත් මෙවර උසස්.පෙළ. ප්‍රථිඵල ගැන ඉඟියක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : පසුගිය දින...

ගාසා තීරයේදී ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රායිඩ් සාද් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...