*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

අයිස්ලන්තයත් ගිනියම් වෙයි!

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නිරිතදිග අයිස්ලන්ත නගරයක් වන Grindavik ආසන්නයේ ගිනි කන්දක් පුපුරා ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Grindavik ගිනිකන්ද පුපුරා යාම පසුගිය සති කිහිපය තුළ ධීවර නගරයට සිදු වූ දෙවන ස්වාභාවික විපතයි.

ගිනිකන්ද පුපුරා යෑම තීව්‍ර වීමත් සමඟ Grindavik හි ඉතිරි පදිංචිකරුවන් ද ඉවත් කර ඇති බව බලධාරීහු පවසති.

පොළවෙහි ඇති ඉරිතැලීම් වලින් ලාවා පිටවන ආකාරය සහ දීප්තිමත් තැඹිලි පැහැති ලාවා ගලායාම අහසට උසට නැඟුනි. පිපිරුම ආරම්භ වූයේ Grindavik නගරයට උතුරින්ය.

“යටිතල පහසුකම් තර්ජනයට ලක්විය හැකි වුවද, කිසිදු ජීවිතයක් අනතුරේ නොමැති” බව අයිස්ලන්ත ජනාධිපතිවරයා පවසයි.


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan