ඊශ්‍රායල්-ගාසා යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් හමාස් සංවිධානය බඳවාගෙන ඇත – එක්සත් ජනපද රාජ්‍ය ලේකම්

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඇරඹි ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් අහිමි වූ සටන්කාමීන්ට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට හමාස් සංවිධානයට බඳවාගෙන ඇති බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකශ කර තිබේ.

වොෂින්ටනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මේ බව, අඟහරුවාදා (14) පැවති දේශනයක දී සඳහන් කළ අතර පැහැදිලි විකල්පයක් හෝ පශ්චාත්-ගැටුම් සැලැස්මක් නොමැති තත්වයක් තුල හමාස් හෝ එවැනි පිළිකුල් සහගත හා භයානක දෙයක් නැවත වර්ධනය වනු ඇති බවයි ඔහු සඳහන් කර තිබුණේ,

කෙසේ නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු යලි යලිත් සඳහන් කර ඇත්තේ, හමාස් සංවිධානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණය සහ සන්නද්ධ කණ්ඩායම විනාශ කිරීම ගාසා තීරයේ තම රටේ යුද්ධයේ ප්‍රධාන ඉලක්කයක්වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...