සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 15 කොළඹ (LNW): අර්ථික යුක්තිය උදෙසා සෞඛ්‍ය අරගලය පිළිබඳව සාකච්චාක්, හෙට උදේ 11ට සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ්
මහතා පවසයි.
” අපි සෞඛ්‍ය සේවාව බෙදා වෙන් කරන්න ඉඩ දෙන්නේ නෑ. සෞඛ්‍ය සේවයේ බමුණු කුල හදන්න එපා. සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය අපි එකට කථා කරමු. සෞඛ්‍ය ඇමතිවරයාගේ සකච්චාවට අපි එන්නේ එකම කණ්ඩායමක් විදිහට, වෙන් වෙනව අප කැඳවීම අප ප්‍රතික්ෂේප කරනවා”
ආර්ථික යුක්තිය ඉටු කර ගැනීමේ සෞඛ්‍ය අරගලය පිළිබඳ ඇමතිවරයාගේ සාකච්චාව පිළිබඳව රවී කුමුදේශ් මහතා එලෙස තම අදහස් දැක්වීය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇