*
Sunday, May 18, 2025
spot_img

Latest Posts

මෝදර වෙඩිතැබීමකින් අයෙක් ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): මෝදර රන්දිය උයන ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , රන්දිය උයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

40 හැවිරිදි වියේ පසුවූ මොහුට, අද රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිසිය පව්සයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan