තිඹිරිගේ “රෝසමල් කුමාරයා” සහ “කතුවැකි විමර්ශන” එළිදැක්වීම අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මාධ්‍යවේදියෙකු, කවියෙකු සහ ලේඛකයකු වන තිඹිරියාගම බණ්ඩාර මහතා විසින් රචිත “රෝසමල් කුමාරයා” යොවුන් නවකතාව සහ “කතුවැකි විමර්ශන” කෘතිය එළිදැක්වීම අද (ජනවාරි 16) පස්වරු 04.00 ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.

මෙහිදී මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ සාහිත්‍ය විචාරක සිසිර කුමාර මහගම යන මහත්වරුන් විසින් දේශන පවත්වනු ඇති අතර මුලසුන හොබවනු ඇත්තේ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා විසිනි.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් සාහිත්‍යයට හිතැති සැමට තිඹිරියාගම බණ්ඩාර මහතා ආරාධනා කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...