කැන්ගරුවන්ගේ සහ සිංහයන්ගේ හමුවීම් කොළඹට සහ ගාල්ලට සීමා වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 16 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් සහ එක්දින තරගාවලියේ තරග පැවත්වෙන දින නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කර තිබෙනවා.ඒ අනුව ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ (GICS) පැවත්වෙන අතර එක්දින තරග දෙකම කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ (RPICS) දී පැවත්වීමට නියමිතයි.


2025 ජනවාරි 29 සිට පෙබරවාරි 02 දක්වා පළමු ටෙස්ට් තරගය
තරගය – GICS, ගාල්ල දිනය
පෙබරවාරි 06 සිට 10 දක්වා 2025 දෙවන ටෙස්ට් තරගය
තරගය – GICS, ගාල්ල දිනය
2025 පෙබරවාරි 12 පළමු එක්දින තරගය – RPICS, කොළඹ දිනය
2025 පෙබරවාරි 14 දෙවන එක්දින තරගය – RPICS, කොළඹ දිනය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...