කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් අසල වෙඩි තැබීමක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ (LNW):

අද (16) දහවල්, කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව ඇත.

කොහුවල පොලීසිය සඳහන් කළේ , මේ හේතුවෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි .

වැඩි දුරටත් වාර්තා වන්නේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (050 දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...