Giorgi Gakharia ට ප්‍රහාරයක්!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජෝර්ජියාවේ හිටපු අගමැතිවරයෙක්ද වන, ජෝර්ජියාවේ විපක්ෂ නායක Giorgi Gakharia ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ හෝටලයකදී වන අතර, ප්‍රහාරයෙන් ඔහුගේ නාසය කැඩී ඇති බව වාර්තා වේ.

විපක්ෂය චෝදනා කරන්නේ, මෙය තමන් බියවැද්ද වීම සඳහා සිදුකළ දේශපාලන පළිගැනීමක් බවටයි .

මාස කිහිපයක සිට , ජෝර්ජියාව තුළ දේශපාලන කැළඹිම් පැවතිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...