කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ (LNW):

අද (16) දිනයේ, කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය 16,200 යේ සීමාව පසු කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව( ASPI ) ඉහළ යාම ප්‍රතිශතාත්මක ලෙස එය 0.39% ක් වේ.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16,215.93 කින් අවසන් වූ බව වාර්තා වේ.

පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5ක් ලෙස වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...