6 ශ්‍රේණිය යෝජිත නව අධ්‍යාපන මොඩියුල් ක්‍රමය කල් දාන්න එපා – දරුවන් වෙනුවෙන් නැගී සිටි දෙමාපියන්

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW :

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙන්වා දෙන දෙමාපියන් 6 ශ්‍රේණිය යෝජිත නව අධ්‍යාපන මොඩියුලය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටී.

2026 – 6 වසර දරුවන්ගේ දෙමාපිය එකමුතුව ඉල්ලා සිටින්නේ, 6 ශ්‍රේණිය මොඩියුලය ක්‍රියාත්මක කරන ලෙසයි.

ඒ අනුව, දෙමාපියන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූ අතර, මොඩියුලය අවශ්‍ය බවට ඔවුන් පෙත්සමක් ද අත්සන් තැබූ බව වාර්තා වේ.

තවද, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ද ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...