රෝහල් වෙත ත්‍රිවිධ හමුදාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): මේ වන විට රෝහල් වෙත ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙන බව වාර්තා වේ.

ඒ දිවයින පුරා ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් බව සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් වෙත කැඳවා ඇති බවට වාර්තා වේ.

අද උදෑසන 06.30 සිට ‍සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර, මේ හේතුවෙන් රෝහල් කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ, විසඳුමක් ලෙස මේ තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...